Mura (2024) මුහුණු පොතෙහි පලවු ලිපියක් 👇
ඇක්ශන් ෆිල්ම් එකක් නම් ආයෙත් ඉතින් මේ ගානටවත් තියෙන්න ඕනේ🤘😎
කාලෙකින් අඩුපාඩුවක් කියන්න නැති ඉන්දියානු ඇක්ශන් ෆිල්ම් එකක් බැලුවා..
ක්‍රයිම් ත්‍රිලර් නැත්තම් සරල සුගම ස්ටොරි වලට මුල් තැන දීලා ඉදපු මලයාලමත්
දැන් හොද හොද ඇක්ශන් වලට බර වෙනවා කියලා මන් ඔෆිසර් ඔන් ඩියුටි එකෙත් මතක් කරා..
හැබයි තෙලිගු වගේ හීරෝට අමානුශික බලවේග තියෙන ඇක්ශන් නැති නිසානම්
මේවා එක් හැල්මේ බලන් ඉන්න පුලුවන්..
මේ ෆිල්ම් එකේ එක ෆයිට් සීන්ස් එකක් තියෙනවා විනාඩි 05ක විතර පාරක ගහගන්න..
අරේ වා..කියලා කියන්න පුලුවන් මට්ටමේ එකක්
..බලපු සාර්ථකම ෆයිට් සීන්ස් ටිකක් කියලා කියන්න පුලුවන්..
ස්ටොරිටෙලින්,කැරැක්ටර් බිල්ඩ් අප්,
කතාව ගලාගෙන යාමේදී තියෙන නෙක්ට්ස් ටිවිට්ස්
පොයින්‍ට්ස් ස්ක්‍රීන් ප්ලේ එකේදී ගානට බැලන්ස් කරනවා..
උපුටා ගැනීම - ඉශාන් මධුශංක -
👉Click below to Download the Movie
Tags:
Home
