Eleven

කතාව ගැන කිව්වොත් මිනිමැරුම් ජාලයක් ගැන විමර්ශනය කරන රංජිත් අනතුරකට ලක්වීම නිසා එම විමර්ශනය භාරවෙනවා අරව්න්ද්ට…… ඉතින් අරවින්ද්ට මේ නඩුව විසදන්න පුළුවන් වෙයිද ? මේකේ කතාවනම් පොඩ්ඩක්වත් කියන්න බෑවගේ… කෙනෙක්ට බලාගෙන යනකොට හිතෙන්නේ මේකත් අනෙක් චිත්රපට වගේම වෙනසක් නෑ කියල. එහේම නෑ… මේක වෙනස් සීරියල් කිලර් කතාවක්.එහෙනම් කතාව බලලම ඉන්නකෝ...

👉 Click to watch

🎬 Download Movie

👉 Click below to Download the Movie

Post a Comment

Previous Post Next Post